Posts

Showing posts from May, 2019

Typography

Image
           Typography is a centuries-old art. Until the end of the 14th century, the handwriting was used to write. It is both an art and a technology for visual language recognition.   "Typography" is coming from  Greek words.  "Typos " (from) and "Graphe" (writing).       Typography  is the design of the characters that make up the text and display type and the way they are configured on the page.   The 3 main goals of typography:   Readability  Transfer information to the reader in an efficient manner.  Use “type” to provide a sense of order and structure that makes logical and visual sense . Why is typography?             We do many things for the day-to-day use of text and words. How do you get newspapers, posters, ticket, books that you see or use every day? When you message a friend through your smartphone,  send emails, ma...

Uni Code

Image
                             Uni Code              Uni-code (යුනි කේත) යනු ඇස්කි නොවන(non-ASCII scripts) අක්‍ෂර සඳහා භාවිතාවන universal standard  එකකි.  යුනිකෝඩ් ලොව වටා භාෂා සඳහා සහ ඒ ඒ රටවල  අක්‍ෂර මාලා   සඳහා සහාය  ලබා දෙයි. ලොවපුරා මිලියන එකකටත් අධික අක්‍ෂර සඳහා සහාය වීමට යුනිකෝඩ්වලට හැකියාව ඇත. අන්තර්ජාලය ආරම්භ කර ඇත්තේ ASCII(American Standard Code for Information Interchange)  පදනම් කරගෙන වෙන අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඉංග්‍රිසි අකාරදිය මත පදනම් වූ අක්‍ෂර  128ක් පමණි.     ASCII අක්ෂර සඳහා  බිටු  7 (7 bits)ක් පමණක් අවශ්‍ය වන අතර යුනිකෝඩ් සඳහා  බිටු 16 (16 bits) භාවිතා කරයි.  චීන, අරාබි සහ රුසියානු වැනි භාෂා සකස් කිරීම සඳහා මෙය වැදගත් වේ.  යුනිකෝඩ් අක්ෂර සැකැස්ම ලෝකයේ භාවිතාවන සෑම character එකක් සඳහාම වූ සුවිශේෂී  අංකයකට (unique number) අනුරූප කර ඇත.  ම...

Color theory (වර්ණ සිද්ධාන්තය)

Image
වර්ණ කියන්නෙ අපේ ජීවිතයට ගොඩාක් සමීප දෙයක්. ඇත්තටම අපි ගොඩාක් කැමතියිනේ වර්ණවලට, එහෙමත් නැත්තම් පාටවලට. විශේෂයෙන්ම UI design කරනකොට, අපි අලුත් ඇදුම් ගන්නකොට,නැත්තම් වාහනයක් ගන්නකොට, ගෙදර paint කරනකොට පවා colors ගැන ගොඩක් හිතනවනෙහ්...  ඇත්තටම Colors කියන්නේ අප ජීවත්වන ලෝකයේ තියෙන වැදගත් දෙයක්. Colorsවල  ගුණාත්මකභාවය කෙලින්ම හා ක්ෂණිකව අපගේ හැඟීම් කෙරෙහි බලපනවා. Colorsවලට පුලුවන් අපේ චිත්තවේග වෙනස්කිරීමට සහ ප්‍රතික්‍රියා  ඇතිවීමට හේතුවක් වෙන්නත්. ඒ වගේම අපේ ඇස් කෝපයට පත්කිරීම හෝ  සන්සුන් කිරීම, අපේ රුධිර පීඩනය ඉහල දැමීම හෝ ආහාර රුචිය යටපත් කිරීම වගේ දේවල්වලටත් අපි නොදැනුවත්වම  බලපනවා.ඉතින් මේ දේවල් ගැන දැනගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපි බලමු  මොකක්ද මේ color theory කියන්නේ කියලා. Color theory (වර්ණ වාදය)  යනු මුල් කාලයේ  සිටම වර්ධනය වූ කලාව හා මෝස්තර සඳහා වර්ණ භාවිතා කිරීම සම්බන්ධයෙන් නීති රීති සහ මාර්ගෝපදේශ එකතු කිරීම සඳහා භාවිතා කරන ලද යෙදුමකි. නිර්මාණකරුවන්ට ඔවුන්ගේ සැලසුම් වලට අනුකූල වීමට ඉඩ සලසන  ප්‍රධාන...